සිත
![]() | ||
| 💜💜💜💜💜💜💜💜💜 |
සිත කියන්නේ හරි පුදුම දෙයක් ළමයෝ
අපිට හිතෙන හිතෙන දේවල් කරවනවා.
ඒත් මතක තියාගන්න ළමයෝ
හොඳම දේ විතරක් කරන්න.
මොකද දන්නවද මගේ පුංචි ළමයෝ
පසුවට තමන්ම තමා
එවගේ ප්‍රතිඵල භුක්ති විදින්නෙත්😊
ඒ නිසා හැම වෙලේම රත්තරන් දරුවෝ
සිතට ඉඩ දෙන්න හොඳම දේ
විතරක් කරන්න.💪💜😊
නිර්මාණය :- අයෝධ්‍යා👈

0 Comments