ගැහැණිය
💚💛💚💛💚💛💚💛💚💛💚💛💚💛💚💛💚💛💚💛
ගැහැණිය කියන්නෙම දරා ගැනීම් ගොන්නක් එක්ක,,,
පිබිදෙන පතොක් මලක් වගේ,,,
පතොක් ගහ ගිනි කාශ්ටක අව්වත් දරාගෙනම,,,
ගෙවන ජීවයනම් හරි පුදුමාකාරයි,,,
කොතරම් කටුක වුණත් හරි අපූරුවට,,,
තම ජීවය පවත්වාගෙන යනවා,,,
අන්න ඒ වගේ තමා ගැහැණිය කියන්නෙත්,,,
කොපමණ ප්‍රශ්න ආවත්,,,
ඇය හරි අපූරුවට තමන්ගේ හැම ප්‍රශ්නයකටම,,,
මුහුණ දීගෙන දරාගෙනම ඉන්නවා,,,
හරියට පතොක් ගහක් වගේ,,,
අන්න ඒ නිසයි මම කියන්නෙම,,,
ගැහැණිය කියන්නෙත් හරියට,,,
පතොක් ගහක් වගේ කියලා,,,
අයෝධ්‍යා✍

0 Comments