සාගරය නම් පරාදයි තාත්තේ නුඹ වීරියට
පුංචි කාලයේ මා හැඩි දැඩි කරන්නට
ඔබ විදි දුක් කන්ද මෙතරම් යැයි
කිව නොහැකිය කිසිවිටෙකත්...........
මා ඉපදුණු දා පටන්
ඔබේ වගකීම් වැඩි වූයේ
නැත කිසිවිටෙකත්
බැහැය කියා ඔබ මග හැරියේ
හැම තත්පරයම ඔබ
මා වෙනුවෙන් වැය කෙරුවේ
ඔබ ගැනවත්
නොසිතාය............
ඒ පින් බෙලෙන් තාත්තේ........... ඔබ
මතු බුදු වෙම්වා!!! 🙏🙏🙏
නිර්මාණය:- අයෝධ්‍යා✍️😊

3 Comments
💙💙💙💙
ReplyDelete❣️🥺
ReplyDelete😍😍
ReplyDelete