වැස්ස
මහා වැසි නොහෙළන්නට
අපට පුළුවනි ඔබේ පිරුණු ගගුලින් බේරි ඉන්නට
මන්ද ඔබේ සැර පරුෂ දිය බිදු💦💦
බොහෝ සංහති බිලිගන්න නිසාවෙනි.
නිර්මාණය :- අයෝධ්‍යා😊


0 Comments