ජීීවිතය
![]() |
| 💪💖💪💖💪💖💪💖💪💖 |
හරි අපූරුවට ඇදගෙන යනවා, අත අරින්න ලෝභකමේ
ඒ වගේ තමා ළමයෝ අපේ බලාපොරොත්තුත්
එනවා,යනවා
අපි අපේ බලාපොරොත්තුත්
මුහුදු රැල්ල ගොඩ තියන දේවල් අත් නොහරිනවා වගේ
අත්නොහැර එකින් එක
සැබෑ කරගන්න ඕනිමයි ළමයෝ💪😊
මොකද දන්නවද😚
අපිට කරන්න තව ගොඩාක් දේවල් තියන නිසා
නිර්මාණය:-අයෝධ්‍යා😊

0 Comments