ජීවිතය
![]() |
| 😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔 |
යා යුතු ගමන බොහෝ දුරයි සහෝදරයා,
ඒත් මොනවා කරන්නද ඒ
ගමන යන්නම වෙනවා.
ජීවිතය කියන්නේ එක වෙලාවකට හරි
පුදුමාකාර හැගීමක් ගෙන දෙන, අත්දැකීම්
ගෙන දෙන තෝතැන්නක් බන්.
හරි දේ මොකක්ද, වැරදි දේ මොකක්ද
කියන එක අපිටම තෝරගන්න වෙනවා.
හරි දේම තෝර ගනිම් කවදාවත් උඹට
වරදින්නේ නම් නැහැ සත්තයි.
නිර්මාණය:- අයෝධ්‍යා😊

0 Comments